| පාසල ආරම්භ වූ දිනය | 1962දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 3 1/2 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොණරාගල |
| කලාපය | මොණරාගල |
| කොට්ඨාසය | සියඹලාණ්ඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සියඹලාණ්ඩුව |
| ග්‍රාම සේවක වසම | 124ජී තිස්සපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 25 |
| 2024 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 761 |
| 2024 ඔක්තෝබර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |






