අප පාසලේ ද්විතීයික අංශය 6-13 ශ්‍රේණිය දක්වා විහිදී ඇති අතර, කළමණාකරණ පහසුව සඳහා එය ප්‍රධාන කොටස් 3කට බෙදා ඇත.
- 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණීන්ගේ විශය මාලාව,
| 6-9 ශ්‍රේණි |
| සිංහල භාෂාව |
ඉංග්‍රීසි භාෂාව |
විද්‍යාව |
ගණිතය |
| ඉතිහාසය |
දෙමළ භාෂාව |
පුරවැසි අධ්‍යාපනය |
භූගෝල විද්‍යාව |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
ICT |
ආගම |
බුද්ධ ධර්මය |
| කතෝලික ධර්මය |
සෞන්දර්‍ය |
චිත්‍ර |
බටහිර සංගීතය |
| පෙරදිග සංගීතය |
නාට්‍ය හා රංග කළාව |
නර්තනය |
_ |
- අ.පො.ස. (සා/පෙළ) උදෙසා අධ්‍යන කටයුතු සිදුකරනු ලබන 10-11 ශ්‍රේණිහි විෂය මාලාව පහත පරිදි වේ.
| 10-11 ශ්‍රේණි |
| සිංහල භාෂාව |
විද්‍යාව |
ඉතිහාසය |
| ඉංග්‍රීසි භාෂාව |
ගණිතය |
බුද්ධ ධර්මය |
| I කාණ්ඩය |
| ව්‍යාපාර හා ගිණුම්කරණය |
දෙමළ භාෂාව |
| ව්‍යවසායකත්වය අධ්‍යනය |
පුරවැසි අධ්‍යාපනය |
| II කාණ්ඩය |
| සිංහල සාහිත්‍ය රසාස්වාදය |
බටහිර සංගීතය |
පෙරදිග සංගීතය |
| ඉංග්‍රීසි සාහිත්‍ය හා රසාස්වාදය |
නර්තනය |
_ |
| III කාණ්ඩය |
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
කෘෂිකර්මය |
නිර්මාණකරණය හා තාක්ෂණවේදය |
| සෞඛය හා ශාරීරික අධ්‍යාපන |
ගෘහ ආර්ථික විද්‍යාව |
_ |
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව |
| ජීව විද්‍යාව |
රසායන විද්‍යාව |
භෞතික විද්‍යාව |
කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය |
ඉංග්‍රීසි |
|
| කලා විෂයධාරාව |
| සිංහල භාෂාව හා සාහිත්‍ය |
ආර්ථික විද්‍යාව |
තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය |
භූගෝල විද්‍යාව |
| ඉතිහාසය |
දේශපාලන විද්‍යාව |
ඉංග්‍රීසි |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව |
| ආර්ථික විද්‍යාව |
ව්‍යාපාර සංඛ්‍යානය |
ව්‍යාපාර අධ්‍යනය |
ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
තාක්ෂණය සදහා විද්‍යාව |
ඉංජිනේරු තාක්ෂණය |
ජෛව පද්ධති තාක්ෂණය |