මො/ඇතිමලේ මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඇළ දොළ කෙත් වතු වෙල්යායවල් වලින් පිරිපුන් වූ සෞභාග්‍යවත් සුන්දර උරුමයකට හිමිකම් කියන අප පාසල ඌව පළාතේ නැණගුණ ඇති යහපත් දරුවන් බිහිකළ විදුහල් මාතාවකි. කාර්යක්ෂමවත් ඇඳුරු මඩුල්ලකින් අනූන වූ අප පාසල දරුවන්ගේ සුභ සිද්ධිය තමාගේ එකම අරමුණු කරගෙන කටයුතු කිරීම නිසා අප පාසල ඌව පළාතේ විශිෂ්ටතම පාසල වී ඇත.

ගුණාත්මක අධ්‍යාපන‍යක් තුළින් ඌව පළාතේ විශිෂ්ටතම පාසල වීම

දැක්ම

සහ

මෙහෙවර

දේශීය සංස්කෘතිය සහ සාරධර්ම සුරකිමින් වැඩ ලෝකයට පිවිසීමට අවශ්‍ය නිපුණතා සහිත සමබර පෞරුෂයකින් යුත් සිසු පරපුරක් බිහි කිරීමට කැපවීම

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපන‍යක් තුළින් ඌව පළාතේ විශිෂ්ටතම පාසල වීම

දේශීය සංස්කෘතිය සහ සාරධර්ම සුරකිමින් වැඩ ලෝකයට පිවිසීමට අවශ්‍ය නිපුණතා සහිත සමබර පෞරුෂයකින් යුත් සිසු පරපුරක් බිහි කිරීමට කැපවීම

මො/ඇතිමලේ මහා විද්‍යාලයේ ගුරු හිගය

ශිෂ්‍ය දක්ෂතා වර්ධන වැඩසටහන - 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/ඇතිමලේ මහා විද්‍යාලය