මො/ඇතිමලේ මහා විද්‍යාලය

මො/ඇතිමලේ මහා විද්‍යාලයේ ගුරු හිගය

ශිෂ්‍ය දක්ෂතා වර්ධන වැඩසටහන - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
මො/ ඇතිමලේ ජාතික පාසලේ ගුරු දින හා ළමා දින සැමරුම

මො/ ඇතිමලේ ජාතික පාසලේ ගුරු දින හා ළමා දින සැමරුම

 

මෙවර අප පාසලේ  ගුරු දින සැමරුම හා ළමා දින සැමරුම අති උත්කර්ෂවත්  ලෙස පැවැත් විය

ළමා දින සැමරුම  ඔක්තෝබර් මස 4 වන  දිනත් ගුරු දින සැමරුම  ඔක්තෝබර් මස 9 වන දින පැවැත් විය. සම්පූර්ණ ළමා දින  උත්සවය ගුරු භවතුන්ගේ සංවිධානයෙන්,  සහ ගුරු භවතුන්ගේ නැටුම් ගැයුම් වලින් අලංකාර විය. ලෝක ගුරු දීන සැමරුම පාසලේ එකොළහ ශ්‍රේණියේ සිසු දරුවන්ගේ මූලිකත්වයෙන් සහ අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ගේ සහයෝගයෙන් පැවැත්වුණු අතර එයද  පාසලේ  සිසු සිසුවියන්ගෙ නැටුම් ගැයුම්වලින් වර්ණවත් විය.

Latest News

මො/ ඇතිමලේ ජාතික පාසලේ ගුරු දින හා ළමා දින සැමරුම

 

මෙවර අප පාසලේ  ගුරු දින සැමරුම හා ළමා දින සැමරුම අති උත්කර්ෂවත්  ලෙස පැවැත් විය

ක්‍රීඩා අංශයෙන් පලාත් මට්ටමින් ජයග්‍රහණයක්

මො/ඇතිමලේ මහ විදයාලයේ කවිශ්කා  සිසුවිය පලාත් මට්ටමින් ජයග්‍රගනයක් ලබා ගෙන තිබෙනවා.

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස