මො/ඇතිමලේ මහ විදයාලයේ කවිශ්කා සිසුවිය පලාත් මට්ටමින් ජයග්‍රගනයක් ලබා ගෙන තිබෙනවා.
මලල ක්‍රීඩා අංශයෙන් ලබා ගත් මෙම ජයග්‍රහනය පාසලේ නව වාර්තාවක් තැබීමට සමත් විය. මෙවැනි ජයග්‍රහන ලැබීට ප්‍රදාන වශයෙන් දක්ශ සිසුන් සිටීම වැදගත් වන අතර දක්ශ පුහුනුකරුවෙකු සිටීමට වැදගත් වේ. අප පාසලේ ප්‍රදාන ක්‍රීඩා පුහුනු කරු වන අසංක විජේරත්න ගුරුතුමා මෙම ජයග්‍රන පිටිපස සිටින විශිෂ්ට ගුරුවරයෙකි. පාසලේ දක්ශතා අතර ඒමට සමත් වූ එම සිසුවිය පාසලේ අනෙක් සිසුන්තත් ආදර්ශයකි.. වසර ගානනාවකින් ලබා ගත් ජයග්‍රනයක් බැවින් රිය පෙළ පාලියකින් සිසුවිය හා ගුරුවරයා රැගෙන ඒමට ප්‍රදේශ වාසින් කටයුතු කලෝය .






