මො/ඇතිමලේ මහා විද්‍යාලය

මො/ඇතිමලේ මහා විද්‍යාලයේ ගුරු හිගය

ශිෂ්‍ය දක්ෂතා වර්ධන වැඩසටහන - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස

මෙවර අප පාසලෙ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ .උත්සවත් ශ්‍රීයෙන් සමරන ලදී .මෙය පාසලේ ක්‍රීඩා භාර ගුරු බවතුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මේ සඳහා පාසලේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේගේ අනුදැනුම හා සහයෝගීතාවය බොහෝ සේ ලැබුණි.සුපුරුදු පරිදි මෙවරත් අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවාස ත්‍රිත්වයකට බෙදන ලදී .ඒවා සයුර, ගගන, දෙරණ නම් විය.මාසයක පමණ කාලයකට නිවාසාන්තර ක්‍රීඩා ක්‍රීඩා උත්සවයක තිබිය යුතු සියලූම ක්‍රීඩා සිදුකර අවසානයෙ.................දිනයේදී අවසාන නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත් විය.අති උත්කර්ෂවත් ආකාරයේ සරඹ සංදර්ශනයකින්හා සිසු දරුවන්ගේ හා ගුරුවරුන්ගේ තරග වටයන්වලින් අවසානයෙ අප උත්සවයේ ශූරතාවය අනුශූරතාවය සහ ත්‍යාග ප්‍රදානයත් සිදු විය. එහිදී  ප්‍රථම ස්ථානය ගගන නිවාසයටත් දෙවන ස්ථානයක් සයුර නිවාසයටත් හිමි විය.

Latest News

මො/ ඇතිමලේ ජාතික පාසලේ ගුරු දින හා ළමා දින සැමරුම

 

මෙවර අප පාසලේ  ගුරු දින සැමරුම හා ළමා දින සැමරුම අති උත්කර්ෂවත්  ලෙස පැවැත් විය

ක්‍රීඩා අංශයෙන් පලාත් මට්ටමින් ජයග්‍රහණයක්

මො/ඇතිමලේ මහ විදයාලයේ කවිශ්කා  සිසුවිය පලාත් මට්ටමින් ජයග්‍රගනයක් ලබා ගෙන තිබෙනවා.

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස

මො/ඇතිමලේ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස